රක්කු නිෂ්පාදන පුද්ගලික සමාගම වෙතින් නව රැකියා ....
අලෙවි නියෝජිතවරු (Sales Representatives)
සරක්කු කුළුබඩු නිෂ්පාදන සමාගම සමඟ එක්වී ඉහළ වැටුපක් සහ වෘත්තීය අභිමානයක් හිමිකර ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්.
අවශ්‍ය සුදුසුකම්:
✅ වයස: අවුරුදු 18 - 45 අතර.
✅ අධ්‍යාපනය: අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් වී තිබීම.
✅ රියදුරු බලපත්‍රය: වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.
✅ පළපුරුද්ද: ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2ක පළපුරුද්දක් තිබීම.
ඔබගේ අයදුම්පත් යොමුකරන්න (APPLY NOW)
✉️ Email: sarakkuproduct@gmail.com
📞 WhatsApp / Call: +94 71 740 1096 / +94 76 961 0303
📍 Address: නො 56, කොම්පයාහේන පාර, පනාගොඩ.