මෙතෙක් ආලේප කරනලද වෝටර් බේස් ආලේපණ... අව්වට පිච්චෙනවද?...වැස්සට ගැලවෙනවද?
මෙන්න අපෙන් ස්තීර විසදුමක්..UV සහ Water proofing සමගින් වසරක 2 ක වගකීමක් ඇතුව...
වරක් ගෙන පාවිච්චිකර බලන්න..වෙනස වටහාගන්න...
Waterproofing Materials නිෂ්පාදනයේ පුරෝගාමීන් වන MC INTERNATIONAL අප ආයතනය මගින් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ම ආනයනය කර සැකසුම් කරනු ලබන "LAKCRETE" Water Base Wood Stain & Top Coat මගින් දැව භාණ්ඩ,දොර උලුවහු, සහ ෆිනිිිෂින් සිවිලිම් මතුපිට ඔබට අවශ්‍ය වර්ණය මෙන්ම දීප්තිය ඉතා පහසුවෙන් නිවැරදිව ලබාගත හැකිය.
එහි අන්තර්ගත UV හා ජල ප්‍රතිරෝධක මෙන්ම කෘමි විසර්ජන හැකියාව මගින් වැඩි ආරක්ෂාවක්, දිගුකල් පැවැත්මක් ලබාගත හැක. (2 වසරක වගකීමකි.)
සෑන්ඩ් ග්ලයින්ඩර් කර කලර් ස්ටේන්යොදා ටොප්කෝට් ආලේප කිරීමට උසස්ම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...
පහසු ආලේපණය, ඉහල ගුණාත්මකභාවය මෙන්ම...
වෙලදපල අසමසම මිල එහි ඇති විශේෂත්වයයි.
* Wood Color Stain 1 L discounted price Rs. 2380/=
* Wood Color Stain 4L discounted price Rs. 9055/=
* Wood Top Coat 1L discounted price Rs. 4730/=
* Wood Top Coat 5L discounted price Rs. 23160/=
*වැඩි විස්තර සදහා අමතන්න...
**අපගේ අනිකුත් සේවාවන්**
(පහත මිල ගණන්, අපගේ උසස්ම අමුද්‍රව්‍ය සහ වැඩ කුලිය ඇතුලත්ව සදහන් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
*Interior Painting :
පොටි කෝට් 2ක් ඇද කපා ඉමල්ෂන් පේන්ට් කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.150/= සිට....(මෙම නිෂ්පාදන high bonding ස්වභාවයකින් යුක්ත බැවින් ෆිලර් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න)
*Exterior Painting :
වෙදර්ෂීල්ඩ් කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.130/= සිට...(මෙම නිෂ්පාදන high bonding ස්වභාවයකින් යුක්ත බැවින් ෆිලර් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න)
*Water Base Wood Treatment with Waterproof:
සෑන්ඩ් ග්ලයින්ඩර් කර අප ආයතනය මගින් ආනයනය කරනු ලබන විශේෂිත වූ කලර් ස්ටේන්යොදා ටොප්කෝට් 2ක් ආලේප කිරීමට උසස්ම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...
*Waterproofing Concrete Slab:
කඩතොළු වසා ලෙවල් කර වෝටර්පෘෆින්ග් (සාමාන්‍ය වෙලදපල ඇති ) කෝට් 2ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.250/= සිට...
විශේෂිත වූ 100% ක් Acrylic Plastic Base පමණක් අඩංගු"LAKCRETE" FLEX Waterproofing ආලේපණය කෝට් 3ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ Plasti-Shield ආලේපණයකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...( මතුපිට කපරාරු කල යුතුයි...10 වසරක වගකීමකි)
මතුපිට කපරාරු කරන ලද ස්ලැබ් සදහා නැවත කපරාරු නොකර විශේෂිත වූ Synthetic Mesh යොදා "LAKCRETE" FLEX PLASTI-SHIELD Damp Proofing කෝට් 5 ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ නිෂ්පාදන වර්ග දෙකකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.550/= සිට...(නැවත කපරාරු කිරීමට අවශ්‍ය නැත...10 වසරක වගකීමකි.)
*Waterproofing Blind Wall:
වෝටර් පෘෆින්ග් "LAKCRETE" FLEX PLASTI-SHIELD Damp Proofing (ඩෑම් පෘෆ්) කෝට් 2ක් හා වෝටර් පෘෆින්ග් "LAKCRETE" ULTRA SHIELD Paint (අල්ට්රාෂීල්ඩ්) කෝට් 2ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ ආලේපණ වර්ග දෙකකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...(10 වසරක වගකීමකි)
*Wall Damp proofing :
(බිත්ති ඇතුලතින් තෙත් වී පොටි ගැලවීම)
බ්ත්ති කප්රිල් කර මතුපිට පාදා..පරණ පොටි ඉවත්කර.. වෝටර් පෘෆින්ග් "LAKCRETE" PLASTI-SHIELD Damp Proofing කෝට් 2ක් ආලේපකර පොටි ඇද කපා "LAKCRETE" ULTRA SHIELD වෝටර් පෘෆින්ග් Paint කෝට් 2ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිතවූ ආලේපණ වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.450/= සිට...(10 වසරක වගකීමකි)
*Epoxy Tile Grouting:
Roof top/Balcony/Bathroom හී ඇතුරුම් කරන ලද floor & wall ටයිල් අතරින් ජලය කාන්දුවීම ටයිල් නොගලවා Epoxy ග්රවුට් මගින් වලක්වාගන්න. Epoxy ටයිල් ග්රවුට් දික් අඩ්යක් සදහා අමුද්‍රව්‍ය සමග වැඩ කුලිය රු.490/= ක් පමණයි. (20mm ක් ගැඹුරට කපා..Epoxy ග්රවුට් පුරවා වෝටර් සීල් කිරීම.. 10 වසරක වගකීමකි.)
*** අපගේ නිෂ්පාදන***
* Interior/exterior emulsion paint.
* Interior/exterior waterproofing paint.
* Water base floor & roofing paint with waterproof.
* Skim coat wall putty & wall filler.
* Waterproofing flex for water leakage through the concrete slab.
* Waterproofing flex damp proof for water leakage through the blind wall.
* Waterproofing epoxy tile grout for balcony/roof top/bathroom/swimming pool.
* Epoxy wall & floor paint with waterproof.
* Water base color stain & top coat for wood finish with waterproof.
* Crack filling compound with waterproof for settlement crack.
* Titanium: powder/admixture/final top coat for wall & floor.
* Cementitious: tile adhesive/tile grout for tile work.
* Cementitious: wall plaster/levelling grout/construction grout for masonry work.
* ABA bonding agent/curing agent/release agent ect.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!