Description
* වැස්සට... සුද මැදපු පිටත බිත්තියෙන් නිවස තුලට ජලය කාන්දු වෙනවද?
* ස්ලැබ් කපරාරුවෙන් දලම්බ හරහා නිවස තුලට ජලය කාන්දු වෙනවද?
* දැනට වෙලදපලින් මිලදී ගත් නිෂ්පාදන අසාර්ථකද?
* සුද මැදපු සිනිදු බිත්ති/ ස්ලැබ් කපරාරු හරහා ජල කාන්දුවට 100% ක් සාර්ථක වූ, දැනට ඇති ස්තීර එකම විසදුම "LAKCRETE" Flex plasti-shield Damp proof coating අපෙන් පමණයි.
*ජලය කාන්දුවන/මතුපිට කපරාරු කරන ලද ස්ලැබ් සදහා නැවත කපරාරු නොකර, විශේෂිත වූ synthetic mesh යොදා "LAKCRETE" Flex Plasti-Shield Damp proofing කෝට් ආලේප කර ජල කාන්දුව සම්පූර්ණයෙන් නැවැත්වීම (නැවත කපරාරු කිරීමට අවශ්‍ය නැත...10 වසරක වගකීමකි.)
Waterproofing Materials නිෂ්පාදනයේ පුරෝගාමීන් වන MC INTERNATIONAL අප ආයතනය මගින් සැමදෙනාගේ ඉල්ලීම පරිදි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ම ආනයනය කර සැකසුම් කරනු ලබන "LAKCRETE" FLEX PLASTI-SHIELD Damp proof coating (Plastic base) මගින් සිමෙන්ති සුද තැබූ සිනිදුවූ පිටත මායිම් බිත්ති (Blind walls) /ස්ලැබ් අතරින් ජලය කාන්දුවීම සම්පූර්ණයෙන් වලක්වා බිත්ති/දලම්බ තෙත්වීම, පුස් බැදීම, දුර්වර්ණ වීම නවතාලයි. එහි අන්තර්ගත විශේෂිත බන්ධන හැකියාව මගින් බිත්ති/ස්ලැබ් මතුපිට හා ප්ලාස්ටි-ෂීල්ඩ් ආවරණය තදින් අල්වා වැඩි සවි ශක්තියක් ලබාදෙන අතර, ජල ප්‍රතිරෝධක හැකියාව මගින් ආවරණය හරහා ජලය කාන්දුවීම වලක්වා වැඩි ආරක්ෂාව දිගු කල්පැවැත්මක් ලබාදෙයි.
( 5kg/ 10kg/ 20kg/ 30kg ඇසුරුම් වශයෙන් මිලදී ගත හැක.
* 5kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු. 8825/= ක් පමණයි. (ව.අඩි.30-35 ක් පමණ (3 coat) ආවරණය වේ.)
*10kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.16100/= ක් පමණයි. (ව.අඩි.65-75 ක් පමණ (3 coat) ආවරණය වේ.)
*20kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.30020/= ක් පමණයි. (ව.අඩි.130-150 ක් පමණ (3 coat) ආවරණය වේ.)
*30kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.37560/= ක් පමණයි. (ව.අඩි.200-220 ක් පමණ (3 coat) ආවරණය වේ.)
(සැ.යු. ආලේපන මතුපිටේ ස්වභාවය අනුව ආවරණික වර්ග ප්‍රමාණය වෙනස් විය හැක.)
අපගේ නිෂ්පාදන:
* Interior/Exterior Emulsion Paint.
* Water base Floor & Roofing Paint with Waterproof.
* Skim Coat Wall Putty & Wall Fillers.
* Waterproofing Flex for Water Leakage through the Concrete Slabs.
* Waterproofing Flex Damp proof for Water Leakage through the blind walls.
* Waterproofing Epoxy Grout for Bathrooms/Roof Tops/Swimming Pools.
* Epoxy Wall & Floor Paint with Waterproof.
* Water base Stain & Top Coat for Wood Finish with Waterproof.
* Crack Filling Compound with Waterproof for Settlement Cracks.
* Titanium: Powder/Admixture/Final Top coat for Walls & Floors.
* Cementitious: Tile Adhesive/Tile Grout for Tile Work.
* Cementitious: Wall Plasters/Levelling Grout/Construction Grout for Masonry Work.
* ABA Bonding Agent/Curing Agent/Release Agent ect.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Lakcrete Flex Plasti-Shield Waterproofing
Colombo, Raw Materials & Wholesale LotsRs 8,82519 daysWaterproofing Flex Plasti-Shield for Roof Tops & Blind Walls
Colombo, Raw Materials & Wholesale LotsRs 8,82555 daysWaterproofing Flex Plasti-Shield for Roof Tops & Blind Walls
Colombo, Raw Materials & Wholesale LotsRs 8,82519 days"LAKCRETE" Ultra-Shield Waterproofing Paint
Colombo, Raw Materials & Wholesale LotsRs 7,95033 days