* වැස්සට... සුද මැදපු පිටත බිත්තියෙන් නිවස තුලට ජලය කාන්දු වෙනවද?
*රූෆ් ටොප් ස්ලැබ් කපරාරුවෙන් දලම්බ හරහා නිවස තුලට ජලය කාන්දු වෙනවද?
* දැනට වෙලදපලින් මිලදී ගත් නිෂ්පාදන අසාර්ථකද?
* සුද මැදපු සිනිදු බිත්ති හරහා ජල කාන්දුවට 100% ක් සාර්ථක වූ, දැනට ඇති ස්තීර එකම විසදුම "LAKCRETE" Flex plasti-shield Damp proofing coating අපෙන් පමණයි.
Waterproofing Materials නිෂ්පාදනයේ පුරෝගාමීන් වන MC INTERNATIONAL අප ආයතනය මගින් සැමදෙනාගේ ඉල්ලීම පරිදි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ම ආනයනය කර සැකසුම් කරනු ලබන "LAKCRETE FLEX Waterproofing (Plastic base) මගින් කොන්ක්‍රීට් ස්ලැබ් අතරින් සිදුවන ජලකාන්දු සම්පූර්ණයෙන් වලක්වන අතර, "LAKCRETE" FLEX PLASTI-SHIELD Damp proofing (Plastic base) මගින් සිමෙන්ති සුද තැබූ සිනිදුවූ පිටත මායිම් බිත්ති (Blind walls) අතරින් ජලය කාන්දුවීම සම්පූර්ණයෙන් වලක්වා බිත්ති තෙත්වීම, පුස් බැදීම, දුර්වර්ණ වීම නවතා එහි ආරක්ෂාව තහවුරු කරයි. එහි අන්තර්ගත විශේෂිත බන්ධන හැකියාව මගින් බිත්ති මතුපිට හා ප්ලාස්ටික් ආවරණය තදින් අල්වා වැඩි සවි ශක්තියක් ලබාදෙන අතර, ජල ප්‍රතිරෝධක හැකියාව මගින් ආවරණය හරහා ජලය කාන්දුවීම වලක්වා දිගු කල්පැවැත්මක් ලබාදෙයි.
( 5kg/ 10kg/ 20kg/ 30kg ඇසුරුම් වශයෙන් මිලදී ගත හැක.
කොන්ක්‍රීට් ස්ලැබ්/රූෆ් ටොප් සදහා :
* 5kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු. 8825/= ක් පමණයි. (ව.අඩි.30-35 ක් පමණ (2 coat) ආවරණය වේ.)
*10kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.16100/= ක් පමණයි. (ව.අඩි.65-
75 ක් පමණ (2 coat) ආවරණය වේ.)
*20kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.30020/= ක් පමණයි. (ව.අඩි.130-
150 ක් පමණ (2 coat) ආවරණය වේ.)
*30kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු.37560/= ක් පමණයි. (ව.අඩි.200-
220 ක් පමණ (2 coat) ආවරණය වේ.)
(සැ.යු. ආලේපන මතුපිටේ ස්වභාවය අනුව ආවරණික වර්ග ප්‍රමාණය වෙනස් විය හැක.)
වැඩි විස්තර සදහා අමතන්න...
**අපගේ අනිකුත් සේවාවන්**
(පහත මිල ගණන්, අපගේ උසස්ම අමුද්‍රව්‍ය සහ වැඩ කුලිය ඇතුලත්ව සදහන් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
*Interior Painting :
පොටි කෝට් 2ක් ඇද කපා ඉමල්ෂන් පේන්ට් කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.150/= සිට....(මෙම නිෂ්පාදන තද මැලියම් ස්වභාවයකින් යුක්ත බැවින් ෆිලර් සදහා වැයවෙන පිරිවැයද ඉතිරිකරගත හැක)
*Exterior Painting :
වෙදර්ෂීල්ඩ් කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.130/= සිට...(මෙම නිෂ්පාදන තද මැලියම් ස්වභාවයකින් යුක්ත බැවින් ෆිලර් සදහා වැයවෙන පිරිවැයද ඉතිරිකරගත හැක)
*Water Base Wood Treatment with Waterproof:
සෑන්ඩ් ග්ලයින්ඩර් කර කලර් ස්ටේන්යොදා ටොප්කෝට් 2ක් ආලේප කිරීමට උසස්ම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...
*Waterproofing Concrete Slab:
කඩතොළු වසා ලෙවල් කර වෝටර්පෘෆින්ග් (සාමාන්‍ය වෙලදපල ඇති ) කෝට් 2ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.250/= සිට...
විශේෂිත වූ 100% ක් Acrylic Plastic Base පමණක් අඩංගු"lakcrete" Flex Waterproofing ආලේපණය කෝට් 3ක් ආලේප කිරීමට (මෙය Mc International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ Plasti-Shield ආලේපණයකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...( මතුපිට කපරාරු කල යුතුයි...10 වසරක වගකීමකි)
මතුපිට කපරාරු කරන ලද ස්ලැබ් සදහා නැවත කපරාරු නොකර විශේෂිත වූ Synthetic Mesh යොදා "lakcrete" Flex Plasti-Shield Damp Proofing කෝට් 5 ක් ආලේප කිරීමට (මෙය Mc International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ නිෂ්පාදන වර්ග දෙකකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.550/= සිට...(නැවත කපරාරු කිරීමට අවශ්‍ය නැත...10 වසරක වගකීමකි.)
*Waterproofing Blind Wall:
වෝටර් පෘෆින්ග් "lakcrete"flex Plasti-Shield Damp Proofing (ඩෑම් පෘෆ්) කෝට් 2ක් හා වෝටර් පෘෆින්ග් "lakcrete" Ultra Shield Paint (අල්ට්රාෂීල්ඩ්) කෝට් 2ක් ආලේප කිරීමට (මෙය Mc International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ ආලේපණ වර්ග දෙකකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...(10 වසරක වගකීමකි)
*Wall Damp Treatment :
(බිත්ති ඇතුලතින් තෙත් වී පොටි ගැලවීම)
බ්ත්ති කප්රිල් කර මතුපිට පාදා..පරණ පොටි ඉවත්කර.. වෝටර් පෘෆින්ග් "lakcrete" Plasti-Shield Damp Proofing කෝට් 2ක් ආලේපකර පොටි ඇද කපා "lakcrete" Ultra Shield වෝටර් පෘෆින්ග් Paint කෝට් 2ක් ආලේප කිරීමට (මෙය Mc International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිතවූ ආලේපණ වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.450/= සිට...(10 වසරක වගකීමකි)
*Roof top/Balcony/Bathroom හී ඇතුරුම් කරන ලද ටයිල් අතරින් ජලය කාන්දුවීම Epoxy ග්රවුට් මගින් වැලැක්වීම. Epoxy ටයිල් ග්රවුට් දික් අඩ්යක් සදහා අමුද්‍රව්‍ය සමග වැඩ කුලිය රු.490/= ක් පමණයි. (20mm ක් ගැඹුරට කපා..Epoxy ග්රවුට් පුරවා වෝටර් සීල් කිරීම.. 10 වසරක වගකීමකි.)
*** අපගේ නිෂ්පාදන***
* Interior/exterior Emulsion Paint.
* Interior/exterior Waterproofing Paint.
* Water Base Floor & Roofing Paint with Waterproof.
* Skim Coat Wall Putty & Wall Fillers.
* Waterproofing Flex for Water Leakage Through the Concrete Slabs.
* Waterproofing Flex Damp Proof for Water Leakage Through the
Blind Walls.
* Waterproofing Epoxy Tile Grout for Balconies/roof
tops/bathrooms/swimming Pools.
* Epoxy Wall & Floor Paint with Waterproof.
* Water Base Stain & Top Coat for Wood Finish with Waterproof.
* Crack Filling Compound with Waterproof for Settlement Cracks.
* Titanium: Powder/admixture/final Top Coat for Walls & Floors.
* Cementitious: Tile Adhesive/tile Grout for Tile Work.
* Cementitious: Wall Plasters/levelling Grout/construction Grout for
Masonry Work.
* ABA Bonding Agent/curing Agent/release Agent Ect.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Waterproofing Flex Plasti-Shield for Roof Tops & Blind Walls
Colombo, Raw Materials & Wholesale LotsRs 8,82555 daysWaterproofing Plasti-Shield Paint Flex
Colombo, Raw Materials & Wholesale LotsRs 8,82555 daysLakcrete Flex Plasti-Shield Waterproofing
Colombo, Raw Materials & Wholesale LotsRs 8,82519 days"LAKCRETE" Ultra-Shield Waterproofing Paint
Colombo, Raw Materials & Wholesale LotsRs 7,95033 days