(වතුර මෝටරය වැඩ කරනවා)
මෝටරය වැඩ කරනවා
පොඩ්ඩක් මලකඩ තියෙනවා
අලුත් එකක් ගත්තා නිසා විකුනන්නෙ
මෙකට මැසෙජ් එකක් දාන්න .නම්බර් එකක් දෙන්නම්.
චෙක් කරලා බලලා ගන්න පුලුවන් .
Pump Specifications
Brand / Make: Arpitec (Made by Arpico in Sri Lanka)
Model: AW (0.5 HP)
Power (H.P.): 0.5
Capacity: 530 G.P.H. (Gallons Per Hour)
Speed (R.P.M.): 2850
Current (Amps): 2.2 A
Voltage: 220 V
Feet 59 (18 m )