Water Proofing Vasak Lanterns 🌦️
✨️ වර්ෂාවෙන් හානි නොවන,එළියෙන් අව පැහැ නොවන 🌦️ප්ලාස්ටිකා රෙදිවලින් නිෂ්පාදිත උසස් ප්රමිතියෙන් යුක්ත වෙසක් කූඩු
🌦️✨️දිගු කාලයක් භාවිතා කළ හැකි කැටයම් වෙසක් කූඩු එනම්,
නිල් - 🟦 කහ🟨 රතු🟥 සුදු⬜ තැඹිලි🟧වර්ණයන්ගෙන් ලබා ගත හැක .
🌦️✨️ඔබගේ ආයතනයේ ලාංඡනය (Logo)සහිත කූඩු නිෂ්පාදනය කරගත හැක තොග සහ සිල්ලර ඇනවුම් භාරගනු ලැබේ ඩිලවරි පහසුකම් ඇත💞 .
✨️🌦️8*8කූඩුව- 1200, 6*6 කූඩුව - 800 වැඩි විස්තර සඳහා අමතන්න ☎️