💧 ඔබේ පවුලට පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය!
RO (Reverse Osmosis) තාක්ෂණයෙන් ක්‍රියාකරන උසස් තත්ත්වයේ ජල පිරිපහදු පද්ධතිය.
✅ කිවුල, අපිරිසිදු ද්‍රව්‍ය හා දුර්ගන්ධය ඉවත් කරයි
✅ TDS අගය අඩු කර පිරිසිදු ජලය ලබා දෙයි
✅ නිවස, කාර්යාල සහ ව්‍යාපාරික ස්ථාන සඳහා සුදුසුයි
✅ අඩු නඩත්තු වියදම්
✅ වගකීම සහ අලෙවියෙන් පසු සේවාව
🚚 දිවයින පුරා බෙදාහැරීම සහ ස්ථාපනය.
Duck Water System – ඔබේ පවුලේ සෞඛ්‍ය සුරකින්න පිරිසිදු ජලයෙන්! 💙💧