Waterproofing Materials නිෂ්පාදනයේ පුරෝගාමීන් වන Mc International අප ආයතනය මගින් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ම ආනයනය කර සැකසුම් කරනු ලබන "lakcrete" Water Base Stain & Top Coat මගින් දැව භාණ්ඩ,දොර උලුවහු, සහ ෆිනිිිෂින් සිවිලිම් මතුපිට ඔබට අවශ්‍ය වර්ණය මෙන්ම දීප්තිය ඉතා පහසුවෙන් නිවැරදිව ලබාගත හැකි අතර, එහි අන්තර්ගත Uv හා ජල ප්‍රතිරෝධක
මෙන්ම කෘමි විසර්ජන හැකියාව මගින් වැඩි ආරක්ෂාවක්, දිගුකල් පැවැත්මක් ලබාගත හැක. පහසු ආලේපණය, ඉහල ගුණාත්මකභාවය මෙන්ම වෙලදපල අසමසම මිල එහි ඇති විශේෂත්වයයි.
Wood Color Stain 1 L Discounted Price Rs.2380/=
Wood Color Stain 4 L Discounted Price Rs. 9055/=
Wood Top Coat. 1 L Discounted Price Rs. 4730/=
Wood Top Coat. 5 L Discounted Price Rs. 23160/=
විශේෂ දීමනාව:
සෑම එක් වර්ගයක ඇසුරුම් 4 කට එම වර්ගයේ ඇසුරුම් 1 ක් නොමිලේ (2024 අප්‍රේල් 20 සිට මැයි 25 වනදා දක්වා තොග අවසන් වන තුරු පමණයි.)
අපගේ නිෂ්පාදන:
* Interior/exterior Emulsion Paint.
* Water Base Floor & Roofing Paint with Waterproof.
* Skim Coat Wall Putty & Wall Fillers.
* Waterproofing Flex for Water Leakage Through the Concrete Slabs.
* Waterproofing Flex Damp Proof for Water Leakage Through the Blind Walls.
* Waterproofing Epoxy Grout for Bathrooms/roof Tops/swimming Pools.
* Epoxy Wall & Floor Paint with Waterproof.
* Water Base Stain & Top Coat for Wood Finish with Waterproof.
* Crack Filling Compound with Waterproof for Settlement Cracks.
* Titanium: Powder/admixture/final Top Coat for Walls & Floors.
* Cementitious: Tile Adhesive/tile Grout for Tile Work.
* Cementitious: Wall Plasters/levelling Grout/construction Grout for Masonry Work.
* Aba Bonding Agent/curing Agent/release Agent Ect.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Teak Wood Water Base Wallnut Color Veranda Chair
MEMBERColombo, FurnitureRs 13,90010 daysTeak Black Paint Dining Table with 6 Chairs
MEMBERColombo, FurnitureRs 68,90016 daysTeak Heavy Black Paint Dining Table with 6 Chairs
MEMBERColombo, FurnitureRs 69,90011 daysThames Aqua Seal Water Proof Paint 4 liters
Colombo, Building Material & ToolsRs 6,50035 days