Drinking water filter
අද රටේ , ශීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණය සහ කාර්මීකරණය හේතුවෙන් අපගේ ජලයට එකතු කරන ක්ලෝරීන් අදික වීම නිසා එම ක්ලෝරීන් වලින් අතුරු රසායනිකයන් නිපදවී විවිධාකාර ලෙඩ රෝග වලට අප පානය කරන ජලය හේතු වේ.
මෙම රසායනිකයන් සහ ක්ලෝරීන් ඉවත් කර 100% ක් සෞඛ්‍ය ආරක්ෂිතව ජලය පරිභෝජනයට ගත හැකි අන්දමට අප විසින් ජල පෙරනයක් සකස් කර ඇත.
පානීය ජලය ලැබෙන ප්‍රධාන ක්‍රමය නාගරික ජල සැපයුමෙන් වන අතර, ලබා ගන්නේ ගගෙන් හෝ වැවෙන්ය.
නල ජලය පිරිසිදු කිරීමට , විශබීජ විනාශ කිරීමට ක්ලෝරීන් යොදනවා. මේ ක්ලෝරීන් දිගුකාලීනව ශරීරයට අහිතකර ප්‍රතිඵල අත්කර දෙනවා.
කර්මාන්ත ශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය , ගොවිතැන් කටයුතුවලට යොදාගන්නා පාවිච්චියට ගන්න කෘෂි රසායනිකයන් සහ බැර ලෝහ යන දේවල් ක්ලෝරීන් සමඟ එකතු වී ත්රයිහෙලෝමීතෙන් කියන පිළිකාකාරකය නිපද වේ.
ITI ආයතනයෙන් 95% ක් ක්ලෝරීන් ඉවත් කරන බව සහතික කෙරේ.
SLS ප්‍රමිති සහතිකය ,
ඊට අමතරව කාර්මික සංවර්ධන සමිතියෙන් පූර්ණ අධීක්ෂණය යටතේ මේ ජල පෙරනය නිශ්පාදනය වේ.
මේ ජල පෙරනයට අප විසින් patent එකක් අරන් ඇත. බුද්දිමය දේපළ පනත යටතේ
වැඩි විස්තර දැන ගනීමට අපගේ wasana environment service page එක view කරන්න.
මිලදී ගැනීමට අවශ්‍ය නම් message එක්ක දාන්න.