Printer Repairing Service
♦️ 16 years of Excellency for repairing all types of Desktop Computers/ Laptops / Printers/Computer accessories / Gaming Headsets / Smart watches and computer related smart electronic Items..
♦️ සියලුම වර්ගයේ ඩෙස්ක්ටොප් පරිගණක / ලැප්ටොප් / මුද්‍රණ යන්ත්‍ර / පරිගණක උපාංග / ගේමින් හෙඩ්සෙට් / ස්මාර්ට් වොච් සහ පරිගණක ආශ්රිත ස්මාර්ට් ඉලෙක්ට්‍රොනික අයිතම අලුත්වැඩියා කිරීම සඳහා වසර 16 ක විශිෂ්ටත්වය..
♦️ ඔබගේ නිවසේ , කාර්යාලයේ , වැඩබිමේ ඕනෑම වර්ගයක පරිගණක සහ පරිගණක ආශ්රිත සුහුරු තාක්ෂණික උපකරණ අලුත්වැඩියාවන් සඳහා ඔබත් අදම අපට කතා කරන්න..
Contact us for any kind of repairs and maintenance of computers, laptops and computer related smart electronic device
♦️ ඔබගේ නිවසටම - සේවා ස්ථානයටම පැමිණ අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සේවා සැපයීමේ පහසුකම සහිතයි..(කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුලත)
Home and office visiting services availed (Colombo and Gampaha district only –based on distance)
♦️ ක්ෂේත්රයේ ප්‍රායෝගික පළපුරුද්ද සහිත ගුණාත්මක නිපුණත්වයෙන් උසස් වෘත්තිකයන්ගෙන් විස්වාසනීය - කාර්යක්ෂම තොරතුරු තාක්ෂණයේ සුපිරිතම හා අසම සම අලුත්වැඩියා කිරීමේ හා නඩත්තු සේවා රැසක් අවම හා ඉතාමත් සාදාරණ මිල ගණන් යටතේ ලබාගන්න..
Get the best and unmatched IT repair and maintenance services at the lowest and most affordable rates from reliable and efficient IT professionals with quality expertise and hands-on experience in the field..
📌කොළඹ දෙස සිට පැමිණෙන විට කිරිබත්ගොඩ Color Light එක පසු කර මීටර් 30 ක් පමණ එනවිට දකුණු පස පිහිටි ShaTech Zone පස්මහල් ගොඩනැගිල්ල..
ShaTech Zone – Kiribathgoda
34/B, New Kandy Road, Kiribathgoda
Find on Google maps – ShaTech Zone
Contact us to enjoy with the best repair service facility in the area
Posted By Admin II
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Printer Ribbon|Colour|Printer Head Errors Full Repairing Service
MEMBERGampaha, Domestic Services31 days
Printer Repairing Service (Power Faults|Printer Head,Sensor Errors)
MEMBERGampaha, Domestic Services29 days
Printer Repairing (no Power|scanner, Sensor Faults|printers Head Issues)
MEMBERGampaha, Domestic Services5 days
Printer Repairing (Scanner, Sensor Faults|Printers Head Issues|No Power)
MEMBERGampaha, Domestic Services4 days
