ගබඩා සුපරීක්ෂක – Warehouse Supervisor (වැල්ලම්පිටිය)
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති, නවීන උපකරණ සහ ක්‍රමවේදයන්ගෙන් යුතු ප්‍රමුඛතම පෞද්ගලික ආයතනයක සේවය කිරීමේ අපූරු අවස්ථාවක් ඔබ සඳහා!
🔧 රැකියා ස්වභාවය:
මෙය නවීන උපකරණ සහ ක්‍රමවේද වලින් සමන්විත වන අතර, දිවයිනේ ප්‍රමුඛතම සමාගමක ගබඩා කරන ආයතනයක සම්බන්ධයෙන් වන තනතුරකි.
📋 ප්‍රධාන වගකීම්:
- කම්කරුවන්ගේ වැඩ නිරීක්ෂණය, අධීක්ෂණය සහ මෙහෙයවීම
- භාණ්ඩ නිකුත් කිරීමේ වාර්තා හා ලේඛන පවත්වා ගැනීම
- ආයතනික නීති, ආරක්ෂක මාර්ගෝපදේශ හා සම්මත ක්‍රමවේද පිළිපැදීම සහ කම්කරුවන් එය අනුගමනය කිරීමට දිරිමත් කිරීම
ඔබට හිමිවන ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුපක් (මුලික වැටුප + දිරි දීමනා + පැමිණීමේ දීමනා + OT) – සම්පූර්ණ වශයෙන් රු. 60,000.00 දක්වා
- EPF / ETF සාමාජිකත්වය
- මරණාධාර දායකත්ව
- අත්තිකාරම් මුදල්
- උත්සව අත්තිකාරම් මුදල්
**ඉල්ලුම්කරු පිළිබඳ අවශ්‍යතා**
-G.C.E. A/L විභාගයට පෙනී සිටීම අනිවාර්යයි
අමතන්න
077 011 1866