💼 POSITION: WAREHOUSE SUPERVISOR (Peliyagoda)
පෑලියගොඩ පිහිටි දිවයිනේ ප්‍රධාන පෙලේ සමාගමක මෙහෙයුම් මධ්‍යස්ථානයේ සේවය සඳහා අ.පො.ස උසස් පෙළ (A/L) සමත් පිරිමි අපේක්ෂකයන් සඳහා Warehouse Supervisor තනතුර සඳහා දැන් සම්මුකපරීක්ෂණ සිදු කරනු ලැබේ.
✅ ඉල්ලුම්කරු පිළිබඳ අවශ්‍යතා:
- පුරුෂ අපේක්ෂකයින් සඳහා පමණි
- G.C.E. A/L විභාගයට පෙනී සිටීම අනිවාර්යයි
- පුහුණු/ නුපුහුණු සැමට අයදුම් කල හැකිය..
💠 රැකියා ස්වභාවය:
【~】✪ භාණ්ඩවල ගුණාත්මකභාවය සහතික කරමින් , කම්කරුවන් අධීක්ෂණය කර ඔවුන් මෙහෙයවීමෙන් භාණ්ඩ ලබාගැනීම
【~】✪ අදාළ ස්ථාන වල භාණ්ඩ නිවැරදිව ගබඩා කිරීමට සැලැස්වීම සහ අධීක්ෂණය.
【~】✪ කම්කරුවන් තෝරනු ලබන භාණ්ඩ වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම සහ සටහන් තැබීම.
【~】✪ ඇණවුම් අනුව යැවීම.අදාළ වාර්තා පවත්වාගෙන යාම වැනි රාජකාරි ඉටු කරමින් ගබඩා මෙහෙයුම් කළමනාකරණයට සහාය වීම.
【~】✪ කණ්ඩායම් පරීක්ෂණය සහ උපදේශනය
【~】✪ සේවා කාර්යක්ෂමතාව සහතික කිරීම
✅ ඉල්ලුම්කරු පිළිබඳ අවශ්‍යතා:
පුරුෂ අපේක්ෂකයින් සඳහා පමණි
G.C.E. A/L විභාගයට පෙනී සිටීම අනිවාර්යයි
✅ ඔබට හිමිවන ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුපක් (මුලික වැටුප + දිරි දීමනා + පැමිණීමේ දීමනා + OT) – සම්පූර්ණ වශයෙන් රු. 65,000.00 දක්වා
- රාජකාරී වේලාව ඇතුළත ආහාර, තේ, නිල ඇදුම් සහ ආරක්ෂිත උපකරණ ආයතනය - විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
- දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
- EPF / ETF සාමාජිකත්වය
- වාර්ෂික ප්‍රසාද දීමනා (බෝනස් ගෙවීම්)
✅ වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුප් පැකේජය
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා
【~】✪ සහනදායක වැඩ පරිසරය
✅ අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ආකාරයෙන් අයදුම් කරන්න:
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 691 8968 / 071 143 2531 (WhatsApp)
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : diligentenp@yahoo.com
[ සියලුම අපේක්ෂකයින්ට වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන ලෙස අපි ඉතා කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ "IKMAN ජීව දත්ත පත්‍රය" යාවත්කාලීන කිරීමෙන් ඔබගේ CV එක අමුණන්න]