ගබඩා සහකරු | හබරකඩ
ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට් (පෞද්ගලික) සමාගම දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වන සුපිරි වෙළඳසැල් ජාලයක් ඇත. දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයෙකු වී ඔබේ ජීවිතය ජය ගැනීමට ඔබ සූදානම්ද?
අවම සුදුසුකම්:
* වයස අවුරුදු 18 වැඩි වීම.
* පිරිමි පුද්ගලයන් පමණක් අයදුම් කරන්න
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
🎯 ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත.
🎯 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් හ සුබසාධන පහසුකම්...
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක්
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න ........
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට 11 දක්වා කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී...
දුරකථන අංකය: 0760697437 / 0702179646 - යුෂාන්
* ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk
*** ලාෆ්ස් සුපර්මාකට්ස් මානව සම්පත් අංශය ***