# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Warehouse Assistant
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සා.පෙළ) පෙනීසිටි හෝ සමත්
【~】✪ වයස අවු. 18-28 අතර
【~】✪ කාර්යශුර සහ සුහදශීලී
【~】✪ කොළඹ දිස්ත්රිකයෙහි සේවයට කැමති
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ භාණ්ඩ පැටවීම, බෑම, තේම, ඇසිරවීම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින්, පහත ලිපිනයට හෝ විද්යුත් තැපෑලට (email) අයදුම්පත් යොමුකරන්න.
සැ.යු - අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0777 815 906
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@dsisamson.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : ඩී. සැම්සන් සහ පුත්රයෝ පුද්ගලික සමාගම, නො. 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම.