💼 තනතුර : ගබඩා සහායක (Warehouse Assistant)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සා.පෙළ) පෙනීසිටි හෝ සමත්
【~】✪ වයස අවු. 18-28 අතර
【~】✪ කාර්යශුර සහ සුහදශීලී චරිතයක්
【~】✪ කොළඹ දිස්ත්රික්කයේ සේවයට කැමති පුද්ගලයකු
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින්, පහත ලිපිනයට හෝ විද්යුත් තැපෑලට අයදුම්පත් යොමුකරන්න.
සැ.යු - අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න
📳 දුරකථන අංකය :
0777815845
📧 ඊ-මේල් ලිපිනය :
careers@dsisamson.com
📪 ලිපිනය :
ඩී. සැම්සන් සහ පුත්රයෝ පුද්ගලික සමාගම,
නො. 257, හයිලෙවල් පාර,
නාවින්න, මහරගම.
ශ්රී ලංකාවේ ප්රමුඛතම පාවහන් අලෙවි ආයතනය සමග අදම එක්වන්න
DSI