අ.පො.ස උසස් පෙළ විභාගය (G C E A/L Pass Male) සමත් පිරිම් අපේක්ෂකයන් සදහා පමණි.
කැලණිය - ටයර් හන්දිය පිහිටි සේවා ස්ථානය
භාණ්ඩවල ගුණාත්මකභාවය සහතික කරමින් පැටවීම, බෑම, ගොඩගැසීම, භාණ්ඩ නිකුත් කිරීම සහ වාර්තා පවත්වාගෙන යාම වැනි රාජකාරි ඉටු කරමින් ගබඩා මෙහෙයුම් කළමනාකරණයට සහාය වීම.
කම්කරුවන් අධීක්ෂණය කර ඔවුන් මෙහෙයවීම් සහ ගබඩාවේ තත්වය පිළිවෙලට තබා ගැනීමේ නීති පිළිපැදීමට සැලැස්වීම.
අඛණ්ඩතාවයෙන් උසස් තත්ත්වයේ ප්රමිතීන් සහතික කිරීම සඳහා සෑම විටම සියලුම තත්ත්ව ප්රමිතීන් පවත්වා ගැනීමට සහාය වීම
අ.පො.ස උසස් පෙළ විභාගය සමත් පිරිම් අපේක්ෂකයන් සදහා පමණි.
වයස 19-30 අතර පිරිමි
සේවා කාලය-උදෑසන 8 සිට සවස 5 , 5න් පසු අතිකාල හිමිවේ සේවයේ යෙදිය හැක.
අතිකාල, දීමනාද සහිතව මාසික වැටුප 65,000/- සිට 70 000/- අතර
පුහුණුව අවශ්‍ය නොවේ.
EPF/ ETF ගෙවීම්
වාර්ෂික බෝනස් ගෙවීම්
පාරිතෝෂික ගෙවීම්
රාජකාරි වෙලාවේ අහාර නොමිලේ
උනන්දුවක් දක්වන අපේක්ෂකයින් කරුණාකර ඔබගේ CV – 076 691 8968 සඳහා Whatsapp කරන්න.
සම්මුඛ පරීක්ෂණ කැඳවනු ලබන්නේ සුදුසු අපේක්ෂකයින් සදහා පමණි
තෝරාගත් අපේක්ෂකයින් සදහා පමණක් දුරකතනයෙන් තොරතුරු සපයුනු ලැබේ