# 💼 තනතුර : WAITER VACANCY
---------------------------------------------
FIRE PLATE දෙවන ශාඛාව සදහා - මහානුවර
# 💠 සුදුසුකම් :
• ආපනශාලා හෝ හෝටල් කර්මාන්තයේ අවම වශයෙන් අවු 2 ක පළපුරුද්දක්
තිබිය යුතුය.
• වයස අවුරුදු 30 – 45 වීම
• Englishයම් මට්ටමකට කතා කිරීමේ හැකියාව
# ✅ ප්රතිලාභ : ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
• Salary Rs.35,000 - Rs.45,000
• නවාතැන් සහ ආහාර සපයනු ලැබේ.
• පළපුරුද්ද අනුව වැටුප තීරණය වේ.
• අවුරුදු දීමනා ඇත.
• සේවා ගාස්තු ඇත.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
#📳 දුරකථන අංකය : 0773310680 ( (අයදුම්පත් මෙම අංකයට
වම්සැප් කරන්න)
: 0707776667 ( Direct contact )
# 📧 ඊ-මේල් ලිපිනය : fireplategroup@gmail.com