About the role
ඔබේ ශ්රමයට ඉහලම වටිනාකමක් සමගින් ස්ථීර සේවයට
හදිසි බදවාගැනීම් දැන් ඇරඹුනා...
✴️ කොළඹ වරාය නගරය තුළ වැඩ බිම් සදහා ඇබෑර්තු
💁💁තනතුර පිළිබඳ
ඔබත් වයස 18-50 අතර ජව සම්පන්න අයෙකු නම් ඉදිකිරීම් ක්ෂේත්රයේ 👇 තනතුරු සදහා හදිසි බදවාගැනීම්
ඉලෙක්ට්රිෂියන්
වෙල්ඩින්
වෙල්ඩින්
පේන්ටින්
♦️පුහුණු:-
💫NVQ හෝ වෙනත් පාඨමාලා සහතික පත් තිබීම විශේෂ සුදුසුකමකි.
💫පුහුණු ඔබට සුදුසු අංශ සදහා අයදුම් කිරීමේ හැකියාව
💫 පුහුණු ඔබට මාසිකව 120,000 වැඩි වැටුප්
💫පුහුණු දිනක වැටුප 3500/-ඉහළට
♦️ නුපුහුණු:-
💫නුපුහුණු ඔබට පුහුණු කාලය තුළදීත් 80 000/= වැඩි වැටුපක්
💫නුපුහුණු දිනක වැටුප 2500/- සිට ඉහළට
💫ETF/EPF ඇතුළු සියලුම දීමනා සහ වරප්රසාදය
💫වයස 18 වැඩි අවු 50 දක්වා ඕනෑම අයෙකුට අයදුම් කල හැක
💫දිවයිනේ ඕනෑම ප්රදේශයකින් අයදුම් කල හැක
💫දිනකට පැය 09ක සේවා කාලය
💫ආහාර සදහා වියදම් මුදල් ලබා දේ
💫නවාතැන් පහසුකම් නොමිලේ
💫යහළුවන්,කණ්ඩායම් එකම අංශයේ සේවයට
💫ජාති භේදයක් නොමැත ඕනෑම අයකුට අයදුම් කල හැක
අයදුම් කිරීමට අදම අමතන්න...
☎️ 0778781272
☎️ 0705054692