වරාගොඩ වත්ත, පෑලියගොඩ පිහිටි නිවසක් කුලියට දීමට ඇත. (ID : WRGD004S)
🏛 නිදන කාමර 4 යි.
🏛 නාන කාමර 2 යි.
🏛 ඉහල මහලේ නිදන කාමර 03ක් සහ නාන කාමරයක් ඇත, පහළ මාලයේ නිදන කාමර 1ක්, නාන කාමර 1ක් සහ ගබඩා කාමරයක් ඇත.
🏛 මාසික කුලිය (සාකච්ඡා කළ හැක) : මසකට රු.165,000 කි
🏛 මාස 5 ක කුලී තැන්පතුව සමග පළමු මාසයේ කුලිය අත්තිකාරම් මුදල ලෙස ලබා දිය යුතුයි.
🏛 වර්ග අඩි 2800 යි.
🏛 ඉඩමේ ප්රමාණය පර්චස් 18 යි.
🏛 අඩි 20 ක මාර්ගයක් ඇත.
🏛 Roof Top area
🏛 සන්සුන් පරිසරය මෙන්ම උසස් නේවාසික ප්රදේශයකි.
🏛 වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 විදුලිය සහ ජලය ඇත. (නල ජලය සහ ලිං ජලය)
🏛 ආසන්න ස්ථාන වලට දුර:
📍කැලණියට කිලෝමීටර 3 යි.
📍 පෑලියගොඩට කිලෝමීටර 4.1 යි.
📍 කිරිබත්ගොඩට කිලෝමීටර 5 යි.
📍 කඩවතට මිනිත්තු 20 යි.