වළස්මුල්ල නගරයේ සියලුම රජයේ සහ පෞද්ගලික ආයතනවලට ඉතාමත් ආසන්නයෙන්,
නිසංසල හරිත පරිසරයක පිහිටි සුපිරි බිම් කොටස් විකිණීමට ඇත. පදිංචියට මෙන්ම ආයෝජනයටද කදිම අවස්ථාවක්!
වළස්මුල්ල නගරයට සහ බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත් ආසන්නව.
සින්නක්කර ඔප්පු.
නළ ජලය සහ විදුලිය සහිතයි.
සංවර්ධනය කරන ලද පුළුල් මාර්ග සහ විධිමත් කානු පද්ධති.
නිදහස්, වැදගත් සහ හරිතවත් වටපිටාව.
ගෙවීමේ ක්රම සහ වට්ටම්:
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටම්!
මූලික ගෙවීම 25%ක් පමණි.
ඉතිරිය මාස 24කින් පොලී රහිතව ගෙවීමේ පහසුකම්.
බැංකු ණය පහසුකම් සලසා දිය හැක.
වසර 30ක විශ්වාසනීය දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්රමුඛයන්ගෙන් ඔබේ සිහින නිවහන වෙනුවෙන් හොඳම ආයෝජනයක් කරන්න.
වැඩි විස්තර සඳහා අදම අමතන්න