වලස්මුල්ල නගරයේ නිදහස්, නිස්කලංක හරිත පරිසරයකින්, ඔබේම සිහිනය සැබෑ කරගන්න ඉඩමක් දැන් ලබාගත හැක.
පදිංචියට මෙන්ම ඉහළ ආයෝජන වටිනාකමකින් යුත් මෙම ඉඩම් කොටස් සියලු පහසුකම් සමඟින් ඔබ වෙත පිරිනමනු ලැබේ.
සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්,
නල ජලය සහ තෙකලා විදුලිය,
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා ආසන්නව,
නගරයට ආසන්නව පිහිටි ඉහළ සංවර්ධිත බිම් කොටස්,
වලස්මුල්ල නගරයේ දියුණුවත් සමඟ වේගයෙන් වටිනාකම ඉහළ යන බිම් කොටසක්.
මුළු මුදල එකවර ගෙවීමේදී අනගි වට්ටම් හිමිවේ,
මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 30ක් පොලී රහිතව ගෙවීමේ පහසුකම,
පහසු බැංකු ණය පහසුකම් ,
වලස්මුල්ලේ හරිත පරිසරයක, නිදහසේ ජීවත් වීමට හෝ අනාගතය වෙනුවෙන් හොඳම ආයෝජනයක් කිරීමට අදම අප අමතන්න.