වලස්මුල්ල නගරයට ඉතා ආසන්නව,
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා ඉක්මනින් ,
හරිත වර්ණයෙන් පිරිණු, නිස්කලංක සහ නිරෝගී ජීවිතයකට ගැළපෙන පරිසරයකි.
රජයේ හා පුද්ගලික ආයතන, ප්රමුඛ පෙළේ බැංකු සහ වෙළඳසැල් අතේ දුරින්.
නළ ජලය සහ තෙකලා විදුලිය,
විධිමත් වැසි ජල කාණු පද්ධතියක් සහ පුළුල් කොන්ක්රීට් මාර්ග.
නිරවුල් සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත් ,
බැංකු ණය පහසුකම් ,
පොලී රහිත ගෙවීමේ ක්රම , මූලික ගෙවීම ලෙස 10%ක් පමණක් ගෙවා, ඉතිරි මුදල මාස 30ක් පුරා කිසිදු පොලියක් නොමැතිව ගෙවන්න.
මුළු මුදල එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
වලස්මුල්ල නගරයෙන් ඔබේ අනාගතයට හොඳම ආයෝජනයක් හෝ සිහින නිවහනට කදිම බිම් කොටසක් අදම වෙන් කරවා ගන්න!
වැඩි විස්තර සඳහා අදම අමතන්න,