වලස්මුල්ල නගරයේ සුපිරි පදිංචියකට සහ ඉහළම ආයෝජන වටිනාකමකින් යුත් බිම් කොටස් විකිණීමට ඇත. මනරම් කඳු පන්තියකට සහ නිදහස් වටපිටාවකට මායිම්ව පිහිටි මෙම ඉඩම, සියලුම නාගරික පහසුකම්වලින් සන්නද්ධය.
• වලස්මුල්ල නගර මධ්යයටම, සියලුම රජයේ සහ පෞද්ගලික ආයතන, බැංකු සහ රෝහල්වලට ඉතාම ආසන්නව.
• ප්රදේශයේ ජනප්රියම පාසල්වලට පහසුවෙන් ළඟාවිය හැකි දුරින්.
• බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතාමත් ආසන්නයි.
• තෙකලා විදුලිය, නල ජලය සහ විධිමත් ලෙස සකස් කළ කාණු පද්ධති සහිතව සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇත.
• පිරිසිදු සින්නක්කර ඔප්පු.
• එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
• මූලිකව 25%ක් පමණක් ගෙවා ඉතිරිය මාස 24ක් පුරා පොලී රහිතව ගෙවීමේ වටිනා අවස්ථාව.
• තවත් පොලී රහිත පහසු ගෙවීමේ ක්රම රැසක්.
• බැංකු ණය පහසුකම් සලසා දිය හැක.
පදිංචියට වගේම අනාගත ආයෝජනයටත් වලස්මුල්ලෙන් සොයාගත හැකි හොඳම තේරීම ,