වළස්මුල්ල නගර සීමාවෙන්ම, වීරකැටිය ප්රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි ඉහළ නේවාසික සහ වාණිජමය වටිනාකමකින් යුත් බිම් කොටස්.
බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට ඉතා කෙටි වේලාවකින් ළඟා විය හැකි අතර,
වළස්මුල්ල නගරයේ ප්රධාන රාජ්ය/පෞද්ගලික ආයතන, පාසල් සහ රෝහල්වලට ඉතාම ආසන්නයි.
තෙකලා විදුලිය, නළ ජල පහසුකම්, ක්රමවත් කාණු පද්ධති සහ කාපට් අතුරා නිම කළ පුළුල් මාර්ග සහිතව නිමවා ඇත.
සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්
ඕනෑම බැංකුවකින් කඩිනම් ණය පහසුකම්,
සම්පූර්ණ මුදල එකවර ගෙවීමේදී විශේෂිත මිල ම්වට්ටම්
ඉඩමේ වටිනාකමෙන් 25%ක මූලික තැන්පතුවක් පමණක් සිදු කර, ඉතිරිය කිසිදු පොලියක් නොමැතිව මාස 24කින් ගෙවීමේ අවස්ථාව.
දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ විශ්වාසනීය නාමය වෙතින්. ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගැනීමට අමතන්න