Visitor Chair
Comfort, Durability සහ Professional Look එකක් සඳහා නිර්මාණය කර ඇති හැඩකාර 368-V Visitor Chair එකෙන් ඔබේ කාර්යාලය වැඩි දියුණු කරන්න.
✅ දවස පුරා සුවපහසුව සඳහා Breathable Mesh Back
✅ Soft Cushion ආසනය
✅ ශක්තිමත් Chrome Base
✅ කල් පවතින Fixed Armrests
✅ නවීන සහ අලංකාර Design
✅ Office Visitors, Meeting Rooms, Reception Areas සහ Conference Halls සඳහා වඩාත් සුදුසුය
💯 මේ Offer එක Miss කරගන්න එපා
📞 අප අමතන්න: 0775472423