Visitor Chair
Comfort, Durability සහ Professional Look එකක් සඳහා නිර්මාණය කර ඇති හැඩකාර 996-V Visitor Chair එකෙන් ඔබේ කාර්යාලය වැඩි දියුණු කරන්න.
✅ දවස පුරා සුවපහසුව සඳහා Breathable Mesh Back
✅ Soft Cushion ආසනය
✅ ශක්තිමත් Chrome Base
✅ ශක්තිමත් සහ කල් පවතින Adjustable Armrests
✅ කොන්දට පහසු වෙන විදිහට Adjust කරන්න පුළුවන් Backrest එක
✅ Modern සහ Elegant Design
✅ Office Visitors, Meeting Rooms, Reception Areas සහ Conference Halls සඳහා වඩාත් සුදුසුය
📞 විස්තර සහ ඇනවුම් සඳහා දැන්ම අමතන්න: 0775472423