🎻 Violin with Bow & Hard Case for Sale
හොඳ තත්ත්වයේ Violin එකක් විකිණීමට ඇත.
✅ Hard Case සහ Bow සමඟ
✅ සියලුම Strings හොඳ තත්ත්වයේ
✅ Beginners, Students සහ Music Learners සඳහා ඉතා සුදුසුයි
✅ භාවිතා කිරීමට සූදානම් (Ready to Play)
✅ පිරිසිදුව තබාගෙන භාවිතා කර ඇත
💰 මිල සාකච්ඡා කළ හැක (Negotiable).
📩 වැඩි විස්තර සඳහා පණිවිඩයක් එවන්න හෝ අමතන්න.