🎻 වයලින් එකක් Bow එක සමඟ විකිණීමට ඇත.
හොඳ තත්ත්වයේ වයලින් එකක්. සංගීතය ඉගෙන ගන්නා අයට සහ ආරම්භකයින්ට ඉතා සුදුසුයි. භාවිතයට සූදානම්.
💰 මිල: රු. 15,000 (සාකච්ඡා කළ හැක.)
📞 වැඩි විස්තර සඳහා පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න.