කැළණිය නිදන කාමර 03 ක නිවස විකිණීමට
නාන කාමර 2
# තක්සේරු වටිනාකම ලක්ෂ 380/-
# විකුණුම් මිල ලක්ෂ 370/-
# රු.70,000/- ක මාසික කුලී ආදායමක් සහිතයි. (ආයතනයකට බදු පදනම මත ලබාදී ඇත)
# පර්චස් - 24 විශාල ගෙවත්ත (වාහන 7-8 නැවැත්වීමේ පහසුකම් ඇත)
# කොළඹ - බියගම ප්‍රධාන මාර්ගයට මීටර් 100
# කොළඹ කොටුවට කිලෝමීටර් 13 (විනාඩි 30 - 40)
# දක්ෂිණ අධිවේගී පිවිසුමට කිලෝමීටර 2 (විනාඩි 5)
# COC ඇතුලු සියලු document සහිතයි
# ලක්ෂ 370
Contact
(මෙම නිවස දැනට ආයතනයකට බදු පදනම මත ලබාදී ඇති බැවින්, නිවස පරීක්ෂා කිරීමට අවශ්‍යනම් කරුණාකර පෙර දැනුම්දීමක් සිදුකර වේලාවක් වෙන්කරවාගෙන පැමිණෙන්න.)
Kelaniya House for Sale
Spacious 3-bedroom house
2 bathrooms on a
24-perch plot(Currently rented out)
• Property valued at : LKR 38 million
• Urgent cash sale: LKR 37 million
Located in a peaceful and sought-after residential neighborhood.
Prime Location:
• Just 100m from Colombo-Biyagama Main Road
• Only 13 km (30-40 minutes) to Colombo Fort
• 3 km to Kelaniya Rajamaha Viharaya
• 2 km to Southern Expressway (5 -minute drive)
• Walking distance to Manelwatta Temple and Nagananda International Buddhist University
Additional Details:
• (COC) and all documents fully approved by the council
• Property valuation: LKR 38 million
Urgent cash sale: LKR 37 million
Please note: This property is currently tenanted. Viewings available by prior appointment only.
Contact -