New house for sale
Bollatha ganemulla
7 perch
2rooms
1 bathroom uncompleted
Boundary wall with gate
74 Lack's negotiable
වට තාප්ප ගෙට්ටු සහිතව නිවසක් විකිණීමට. ලක්ෂ 74
all nations international school මීටර් 900 දුරින්
නිවසක් විකිණීමට තිබේ
⏺️ස්ථානය - ගනේමුල්ල බොල්ලත
⏺️මිල - ලක්ෂ 74
⏺️ප්‍රමාණය - පර්චස් 7
⏺️පර්චස් 7
⏺️කාමර 2
⏺️කුස්සිය
⏺️විසිත්ත කාමරය
⏺️නාන කාමරය සම්පුර්ණකර ඇත
⏺️වාහන 2 නැවැත්වීමට හැක
all nations international school ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් විනාඩි 10 කින් 🚕️ ළඟාවීමේ හැකියාව..
⏺️ බුලුගහගොඩ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 2.5
⏺️රාගම නගරයට විනාඩි 15
⏺️ගනේමුල්ල නගරයට 3.5 Km
⏺️ගනේමුල්ල සහ ජා-ඇළ නගරයට විනාඩි 10 🚕️
⏺️සියලු නාගරික පහසුකම් 1km තුළ
⏺️ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
⏺️ තෙකලා විදුලිය
⏺️ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම
⏺️ ලක්ෂ 74
⏺️පර්චස් 7 ඉඩම
✅ වැඩි විස්තර සඳහා කතා කරන්න
🟡පරීක්ෂා කිරීමට කලින් වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ. වැඩි විස්තර සඳහා අපහා සම්බන්ධ වීමට කතා කරන්න
එය ඔබේ කරගන්න.
🟡ජලගැලීම් නොමැත
✔️වෙනත් තොරතුරු
------------------------------
📍පිරිසිදු නිරවුල් ඔප්පු
📍ලිපි ලේඛන රජයට අනුකූලව සකසා ඇත
📍නිවස වටපිටාව සාමකාමී පරිසරයක්
🟡නිවසේ සියලු විස්තර දැනගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න
මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගනීමට, මිළ දී ගැනීමට හෝ අලවිකර ගැනීම සදහා පිවිසෙන්න
Dreams Echo Web Lands homes
🏤🏤සිහින දොංකාර ය 🏤🏤
🌹🌹D.E.W❤❤
Buy, sell, lease, land, houses
talk to us
Dreams Echo Web Lands Homes
🏤🏤Dreams come true 🏤🏤
🌹🌹D.E.W❤❤
අප දේපල වෙළද ආයතනයේ නිල facebook පිටුව වෙත.