🛑🛑 05 Bedroom Villa Cartaker 🛑🛑
❕❗️ පහත විස්තර හොදින් කියවා බලා පමනක් ඉල්ලුම් කිරිමට කාරුනික වන්න ❕❗️
🎀 නුවර එලිය පවත්වාගෙන යන කාමර 05 කින් සම්න්වත් නිවාඩු නිකෙතනයක සම්පුර්නයෙන් පවත්වා ගෙන යැමට පිරිමි හො ගැහැනු කෙනෙකු අවශය කර තිබෙ.
🎀 මාසික වෙතනය මූලිකව රු. 40,000 සහ මාසික ලාබංශ වලින් 30% ගෙවීම් කරනු ලැබේ.
🎀 ඔබ ලබා දෙන සේවාවෙ ත්ත්වය මත මාසික වෙතනය වැඩි කර ගත හැක.
🎀 මාස 02 ක Probation කාලයෙන් පසු ස්තීර කර ගැනීමෙදි මාසික වේතනය 50,000-75,000 දක්වා වැඩි කර ගත හැක.
🎀 කාමර 05 ක් සහ washroom 06 කින්, සමන්විත මෙම ආයතනය ව.අ 100-150 ක කුඩා Garden එකක් ඇත.
🎀 නවාතැන් පහසුකම් සහ කැම පිලියෙල කර ගැනිමෙ පහසුකම් ලබා දෙන අතර. අමුදවය ඔබ විසින් සපුරා ගත යුතුය.
🎀 නැවතී වැඩ කිරීමට හො නිවසෙ සිට පැමිනීමට ද අවස්තාව ඇත.
🎀 White Linen පමනක් භාවිතා කරන අතර Linen Cleaning සදහා, ආයතනයෙන් බැහර laundry වල සේවාව ලබා ගනු ලැබේ.
🎀 සතියක පුහුණ කාලයෙන් පසු ආයතන්ය හා සම්බන්දව රාජකාරි කර ගෙන යැමට පොලිස් සහතිකය හො ග්රාම සේවක සහතිකය අනිවාර්යෙන් අවශය වෙ.
🎀 Guests වෙනුවෙන් ඔබ කෑම පිලියෙල කිරිමෙ වගකීමක් නොමැති අතර ඒ සදහා සෙවාව ආයනයෙන් ලබා දීමක සිදු කරයි.