💼 තනතුර : විකුණුම් විධායක (Sales Executive – General Trade) | Cosmetic
කළුතර විකුණුම් ප්‍රදේශය
=======================
💠 සුදුසුකම් :
【~】✪ FMCG / Cosmetics හෝ ඒ හා සමාන කර්මාන්තයක වසර 3 ක පළපුරුද්ද (දක්ෂතා මත අඩු පළපුරුදු සහිත අයදුම්කරුවන් ද සලකා බැලේ)
【~】✪ සිංහල භාෂාව හොඳින් හැසිරවීමේ කුසලතාවය
【~】✪ ඉංග්‍රීසි භාෂාව හැසිරවීම අමතර සුදුසුකමක් වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දිවයිනේ කීර්තිමත් ව්‍යාපාර සමූහයක නිෂ්පාදන/බෙදාහැරීම් ආයතනයක් විසින් අලුතෙන් ආරම්භ කරන නව විකුණුම් ජාලයක පළමු විධායක කණ්ඩායමට එක් වීම
【~】✪ නව විකුණුම් සැලැස්ම ක්‍රියාත්මක කිරීම
【~】✪ විකුණුම් ඉලක්ක සපුරාලීම සහ වාර්තාකරණය
✅ ප්රතිලාභ :
✦ රු 130,000 දක්වා ආකර්ශනීය වැටුපක්
✦ ආකර්ෂණීය වෘත්තීය සංවර්ධන අවස්ථා
✦ රක්ෂණාවරණ සහ OPD වැනි විකුණුම් දීමනා
✦ අවම මාස 02 වාර්ෂික ප්‍රසාද දීමනා
✦ ස්ථීර වෘත්තීය රැකියාවක්
✦ උසස්වීම් අවස්ථා
✦ පුහුණු හා මාර්ගෝපදේශන
✦ කණ්ඩායමක වැඩ කිරීමේ පරිසරය
✦ ලක්ෂ්‍ය ජයගැනීමේ අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් අංක වලට ඔබගේ CV එක යොමු කරන්න.
📳 දුරකථන අංකය :
Dumindu Nukulasooriya - 074 010 2712
Nimnadi Weerakoon - 077 148 6831