💼 තනතුර : විකුණුම් විධායක (Sales Executive - General Trade) | Cosmetic
=======================
💠 සුදුසුකම් :
【~】✪ FMCG / Cosmetics හෝ ඒ හා සමාන කර්මාන්තයක වසර 3 ක පළපුරුද්ද (දක්ෂතා මත අඩු පළපුරුද්ද සහිත අයදුම්කරුවන් ද සලකා බැලේ)
【~】✪ සිංහල භාෂාව හොඳින් හැසිරවීමේ කුසලතාවය
【~】✪ ඉංග්රීසි භාෂාව හැසිරවීම අමතර සුදුසුකමක් වේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අපගේ නව විකුණුම් සැලැස්මට අනුව විකුණුම් කටයුතු සිදු කිරීම
【~】✪ ගනුදෙනුකරුවන් සමඟ සබඳතා පවත්වා ගැනීම
【~】✪ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා කටයුතු කිරීම
【~】✪ වෙළඳපල තොරතුරු රැස් කිරීම සහ වාර්තා කිරීම
✅ ප්රතිලාභ :
【~】✪ රු. 130,000 දක්වා ආකර්ශනීය වැටුපක්
【~】✪ වෘත්තීය උසස්වීම් සහ සංවර්ධන අවස්ථා
【~】✪ රක්ෂණාවරණ සහ OPD ප්රතිලාභ
【~】✪ විකුණුම් දීමනා
【~】✪ අවම මාස 02 ක වාර්ෂික ප්රසාද දීමනා
【~】✪ පුහුණු හා මාර්ගෝපදේශන
【~】✪ කණ්ඩායමක වැඩ කිරීමේ පරිසරය
【~】✪ ස්ථීර හා ජයග්රාහී වෘත්තීය අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් අංක වලට ඔබගේ CV එක යොමු කරන්න. කඩිනමින් බඳවා ගැනේ.
📳 දුරකථන අංකය :
Dumindu Nukulasooriya - 074 010 2712
Nimnadi Weerakoon - 077 148 6831
📪 ලිපිනය :
ගාල්ල / රත්නපුර / කුරුණෑගල / කොළඹ / අනුරාධපුර / නුගේගොඩ / දකුණු ප්රදේශය / කළුතර