# 💼 තනතුර : විකුණුම් සහයක
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35ත් අතර පුහුණු නුපුහුණු (කාන්තා/පිරිමි)
【~】✪ ඉංග්රීසි කතා කිරීමේ හැකියාව ඇති
# ✅ ප්රතිලාභ :
වැටුප: 60,000/-
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
උප්පැන්න සහතිකය, ග්රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න. සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදේ 10.30 - 1.30 දක්වා බම්බලපිටිය ශාඛාවේ දී පැවැත්වේ.
#📳 දුරකථන අංකය : 071 236 6805 (උදෑසන 9.30ත් රාත්රී 8.30ත් අතර අමතන්න.)
# 📪 ලිපිනය : නො. 744, ගාලු පාර, කොළඹ 04.