# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : විකුණුම් සහයක - නුගේගොඩ
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18ත් 35ත් අතර
【~】✪ පහුණු නුපුහුණු (කාන්තා/ පිරිමි)
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ වැටුප 60,000/- (වැටුප් සාකච්ඡා කරගත හැක. 0712176318 / 0112816986)
【~】✪ ආකර්ශණීය වැටුප් හා දීමනා / EPF / ETF / වාර්ෂික ප්‍රසාද දීමනා.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවලදී උදේ 10.00 – 01.00 දක්වා පහත ශාඛාවෙහි පැවැත්වේ. (වැඩි විස්තර සඳහා පෙව. 9.30 සිට පව. 8.30 දක්වා පමණක් දුරකථන ඇමතුම් ලබා දෙන්න) පැමිණෙන විට ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0702308971 / 0718096752 / කැලුම් 077 220 7377 / ලෝචන - 071 865 2009
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : නුගේගොඩ නො: 300, හයිලෙවල් පාර, නුගේගොඩ. / දෙහිවල 164 A2, ගාලු පාර, දෙහිවල.