දිවයිනේ ප්රමුඛපෙළේ සමාගමක් සඳහා විදුලිකාර්මික ශිල්පීන් බඳවා ගනු ලැබේ.
*ස්ථීර රැකියාවක් ( රැකියාවේ සුරක්ෂිතභාවය )
*අර්ථ සාධක අරමුදලේ සාමාජ්කත්වය
*නවාතැන් පහසුකම්
*රක්ෂණාවරණ
අත්දැකීම් සහ වෘත්තිය සුදුසුකම් මත වැටුප තීරණයවන අතර අවම වැටුප රු 40,000.00 වේ.