💼 තනතුර : විදුලි ෆෝමන්වරු
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. උ.පෙළ සමත් විය යුතුය
【~】✪ අදාල අංශයෙන් NVQ 5 මට්ටම සම්පූර්ණ කර තිබිය යුතුය
【~】✪ වසර 8කට නොඅඩු විදුලි කාර්මික අංශයේ පළපුරුද්ද සහිත විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විදුලි කාර්මික කටයුතු පරීක්ෂා කිරීම සහ පාලනය කිරීම
【~】✪ විදුලි අංශයේ කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීම සහ මඟ පෙන්වීම
【~】✪ විදුලි පද්ධති සහ උපකරණ නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0743474418 (හසිනි මුහන්දිරම්)
# 📧 ඊ-මේල් ලිපිනය : careers.agri@sunshineholdings.lk
📪 ලිපිනය : වටවල වැවිලි සමාගම, ගාල්ල