Video Editor- Maharagama
ඉහළ වැටුපක් සමඟ නිවසේ සිට Video Editor ලෙස ඔබත් අප හා එකතු වන්න.
Cap Cut, Adobe Premiere, Power Director තුනෙන් එකකින් සිදු කළ හැකිය.
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා ✪
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Video Editor
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 19 - 60 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා / පිරිමි
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
(අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරා ගනු ලැබේ.)
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්‍රායෝගික කූසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
✪ රු. 100,000/= කට වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ ලක්ෂ 15 ක ණයක් ලබා ගැනීමේ හැකියාව.
✪ මාස 03 කට පසු වාහන දීමනාව රු.20,000/= ක්.
✪ මාස 03 කින් ගෙවල් කුලී දීමනාව රු. 15,000/= ක්.
✪ වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර
✪ නිවසටම ප්‍රවාහන පහසුකම්
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 076 244 7734 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1 )බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල Asian Growth (Pvt) Ltd. ආයතනයේ බස්නාහිර පළාත් බඳවා ගැනීම් කාර්යාලයේ දී (Recruit Office) දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදුකරන්නේ මෙම කාර්යාලය හරහා වේ.
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 10.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
(සම්මුඛ පරීක්ෂණය සඳහා පැය 2 – 3 ක් ගත වේ.)
5) Vacancy ප්‍රමාණය 5 ක් පමණයි.
6) රැකියාවට බදවා ගතහොත් ඔබේ භාවිතයට ලබාදෙන වටිනා Laptop / පරිඝණක / ජංගම දුරකථන ආදී උපාංග සඳහා රු.5,000/= ක ඇප මුදලක් තැබිය යුතුය.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, පිටකොටුව, බම්බලපිටිය, කොල්ලුපිටිය, බොරලැස්ගමුව
✅ විශේෂ කරුණු
• නිවසේ සිට වීඩියෝ සංස්කරණය කොට එවිය යුතුය.
• Laptop, Desktop හෝ ජං.ගමදුරකථන යෙදුම් හරහා Video සකස් කිරීම සිදු කළ හැකිය.
• අවශ්‍ය උපකරණ ලබා ගැනීමට ලක්ෂ 15 ක ණයක් ලබා ගත හැක.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- FEATURED
Video Editor- Maharagama
Asian Growth ( pvt ) LtdRs 75,000 - 80,000MEMBERColombo, Editor14 hours Video Editor
Bestrends.lkRs 35,000 - 50,000Colombo, Editor49 daysVideo Editor
PathikadaRs 55,000 - 120,000MEMBERColombo, Videographer22 daysGraphic & Video Editor
MTG INDUSTRIESRs 50,000 - 100,000MEMBERColombo, Designer45 days