# 💼 තනතුර : වෙළඳ සහයක සහයිකාවන්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සා පෙළ සමත්
【~】✪ අවම වසරක පළපුරුද්ද
【~】✪ වයස අවු. 18ත් 35ත් අතර
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය(යතුරුපැදි සඳහා)
【~】✪ රන්මලාන අවට අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ
# ✅ ප්රතිලාභ :
【~】✪ වසරකට දෙවරක් බෝනස් දීමනා
【~】✪ අභ්‍යන්තර උසස්වීම්
【~】✪ නවාතැන්
【~】✪ ආහාර දීමනා
【~】✪ රක්ෂණාවරණ
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් දුරකථන අංක මඟින් වෙලාවක් වෙන්කරවාගෙන පැමිණෙන්න
#📳 දුරකථන අංකය : 076 (865 2465) (011) (262) (1000)
# 📪 ලිපිනය : Green Mart Retail (Ptv) Ltd.
නො. 09, ධර්මාශ්‍රම මාවන, බොරුපන පාර,
රත්මලාන.