# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : වෙළඳ සහයක සහායිකාවන් - දෙහිවල
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සා පෙළ සමත්
【~】✪ අවම වසරක පළපුරුද්ද
【~】✪වයස අවු. 18 ත් 35 ත් අතර
【~】✪වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය (යතුරුපැදි සඳහා)
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ වසරකට දෙවරක් බෝනස් දීමනා · අභ්‍යන්තර උසස්වීම්
【~】✪නවාතැන් පහසුකම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :076 865 2465 | 011 262 1000
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :Greenmart Retail (Pvt) Ltd
නො. 09, ධර්මාශ්‍රම මාවත,
රත්මලාන.
බොරුපන පාර,
GreenR Mart
Your Community Store