කාගිල්ස් සුපිරි වෙළඳසැල් ජාලයේ තෝරාගත් ශාඛාවන් සඳහා උත්සව සමය වෙනුවෙන් තාවකාලික පදනම මත සේවක මහතුන් බඳවාගනු ලැබේ
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : වෙළඳ සහයක
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18–50
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ රාජකාරී කාලසීමාව තුළ නොමිලේ ආහාරපාන
【~】✪ පැය 12 ක සේවා මුරය
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණ සඳහා ජාතික හැදුනුම්පත සහ අයදුම්පත්රයක් සමඟ ළඟම පිහිටි කාගිල්ස් ෆුඩ්සිට් ශාඛාවට පැමිණෙන්න.
වැඩි විස්තර සඳහා වන අංකයන් අමතන්න: 076 448 6927 / 077 813 0149/
076 740 8168 / 076 541 6882
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.