🟨 දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා.
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Sales Assistant (වෙලද සහයක) - පන්නිපිටිය
🔹𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
▫️වයස අවුරුදු 19 - 30 ත් අතර
▫️පුහුණු / නුපුහුණු
▫️කාන්තා / පිරිමි
▫️අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
▫️අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
▫️රු.25000/= - 35000/= ක ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (EPF/ETF) ගෙවනු ලැබේ.
▫️වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර.
▫️ආයතනය විසින් නවාතැන් පහසුකම් ලබාදෙනු ලැබේ.
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
සම්මුඛ පරික්ෂණ සදහා වේලාවක් වෙන්කර ගැනිමට 0767755803 ඇමතුමක් ලබදෙන්න.
▫️අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 0767755803 අංකයට WhatsApp කරන්න.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය:
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : නිව් කළ්‍යාණී ජුවලර්ස් ( කඩුවෙල ) ප්‍රදාන කර්යලය.
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 8.30 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
(කඩුවෙල, නුගේගොඩ, බොරලස්ගමුව, පිලියන්දල, පන්නිපිටිය, කොට්ටාව)