වෙල් යායකට මායිම්ව, නිස්කලංක පරිසරයක පිහිටි නිවස සහ ඉඩම විකිණීමට 🌿🏡 💰පර්චස් 25 ලක්ෂ 88 යි
📍කිරිවත්තුඩුව - තලගල ප්රදේශයෙන් අංකුට්ටාවල කාපට් පාරට මුහුණලා
🏪 ව්යාපාරික කටයුත්තකට සුදුසු කඩ කාමරය
🛏️ නිදන කාමර 5
🛁 නාන කාමර 1
🛋️ ඉඩකඩ ඇති සාලය
🍳 මුළුතැන්ගෙය
🥥 පොල් ගස්
🌳 කොස් ගස් 2
🌴 පුවක් ගස් 20
⛩️ වට තාප්ප ගේට්ටු
📄 ඔප්පු: පිරිසිදු සින්නක්කර ඔප්පු
👉පර්චසය 352,000/= යි දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කල හැක.
📞 වැඩි විස්තර අදම අමතන්න:
EE - KK - H - 14653