හොරණ ගෝවින්න ප්රදේශයෙන් අඩි 20 කාපට් පාරකට මායිම් පර්චස් 80 ක ඉඩම හා අංගසම්පූර්ණ නිවස විකිණීමට
🌳🌴 ආදායම් ලබන තේ ,පොල්, හා වටිනා ගස් රාශියකින් ඉඩම සමන්විතයි
🏦 ව්යාපාරස්ථානයකට,යාඩ් එකකට හොදම තැනක්
📌 හොරණ නගරයට 9.5Km
📌 බුලත්සිංහල නගරයට 9.5 Km
🏡️ කාමර 4 ,සාලය,කෑම කාමරය,කුස්සිය (පිටත), බාත් රෑම් (පිටත),Car Parking ,වැරැන්ඩාව
〽️ නල ජලය,උල්පත් ජලය
〽️ විදුලිය සහිතයි
〽️ සින්නක්කර ඔප්පු
〽️ අනුමත පිඹුරැපත් ( බැංකු නය පහසුකම්)
📌 Ref No: EE SA 14904