වාහන පොලිෂින් කටයුතු සඳහා කාන්තාවන් බඳවා ගැනීම
මොරටුව කටුබැද්ද
අන්තර්ජාතික මට්ටමේ පුහුණුව
නිල ඇඳුම් ආහාර නොමිලේ
077 2651650
වයස අවුරුදු 18 ත් 40 අතර
උස අඩි පහට වැඩිය තිබීම අනිවාර්ය වේ, කෙට්ටු ශරීරයක් මධ්‍ය ශරීරයක් විය යුතුය. සාමාන්‍ය ශක්තියක් තිබිය යුතුය.
වහන සම්බන්ධයෙන් ආදරයක් ක්ෂේත්රයට නැඹුරුකමක් තිබිය යුතුය
දුර පළාත්වල අයටද අවස්ථාවක් ඇත. පුහුණු කාලය මාස හයකි
දියුණුම විදෙස් රටවල නම් මෙම සේවා සම්පූර්ණයෙන් ලබා දෙන්නේ කාන්තා පාර්ශ්වයයි.
කරන්න තියෙන්නේ වාහන වීදුරු ඇතුළු විවිධ පෘෂ්ඨයන් පොලිෂින් තාක්ෂණයන් මනාව හැදෑරීමයි.
මුලටම සහායක තනතුරේ රැඳී සිට මැෂින් ඔපරේට් කරන්න කෙමිකල් වර්ග පාලනය කිරීම ූලික කර්තව්‍ය වේ