රියදුරු ඇබෑර්තුව – SA CARZ HOLDINGS (PVT) LTD
SA CARZ ආයතනය සඳහා වගකීමෙන් හා විශ්වාසයෙන් වැඩ කළ හැකි රියදුරෙකු අවශ්‍යයි.
වැටුප: රු. 75,000
ප්රතිලාභ:
• නවාතැන් පහසුකම් ලබා දේ
• මාසයට නිවාඩු 4ක්
• පෝය දිනවල නිවාඩු
• හොඳ සේවා පරිසරයක්
අවශ්‍යතා:
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
• පෙර රියදුරු පළපුරුද්දක් තිබීම වඩාත් සුදුසුය
• ශ්‍රී ලංකාවේ මාර්ග සහ ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
• වගකීමෙන්, වේලාවට, සහ හොඳ හැසිරීමෙන් කටයුතු කළ යුතුය
• Double Cab සහ වෙනත් වාහන ධාවනය කිරීමේ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වේ
ස්ථානය: නුගේගොඩ
ඔබගේ CV එක info@sacarz.lk වෙත යොමු කරන්න
දුරකථන: +94 777 800 288