💼 තනතුර : වේටර්
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 සිට 45 දක්වා.
【~】✪ ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය.
【~】✪ සේවා කර්මාන්තයේ පළපුරුද්දක් තිබීම වාසියක් වේ.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (රු. 40,000 සිට 60,000 දක්වා) සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ. ආහාර හා නවාතැන් සැපයේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : (70) 358 3635
📧 ඊ-මේල් ලිපිනය : wildcafe@gmail.com