Posted by
Siyarasoliwood Pvt ltd
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
දුරකථන අංක - 011 2156694, / 077 2543319.
යාන්ත්‍රික වඩු කර්මාන්තය
කොළඹ පිහිටි යාන්ත්‍රික වඩු කර්මාන්ත ශාලාවක් සදහා පුරප්පාඩු ඇත .
රැකියාවක් නොමැති පාසල් අධ්‍යාපනය නිමවූ අයට අප ආයතන තුලින් ආකර්ෂණීය වැටුපක් ලබා දෙමින් යාන්ත්‍රික වඩු කාර්මිකයකු ලෙස පුහුණු වීමට අවස්ථාවක් ලබා දෙනු ඇත . නවාතැන් පහසුකම් නොමිලේ සලසා දිය හැක. තවද පුහුණු වූ යාන්ත්‍රික වඩුකාර්මික ශිල්පීන් සදහා සහතික පත් ලබා දීම අප ආයතනය තුලින් සිදු කල හැක. මෙම සහතික පත විදේශ රැකියාවකට යොමු වීමේ දී අමතර විශේෂ සුදුසු කමක් විය හැක .
* අවශ්‍යතා -
- ග්‍රාම සේවක සහතිකයක්
- වෙනත් සහතික පිටපත්
දොරවල් ජනෙල් පැන්ට්‍රිකබඩ් නිදන කාමර කට්ටල සංචාරක හෝටල් සදහා විසිතුරු දැව නිර්මාණ කටයුතු අප ආයතනය මගින් සිදු කරයි
සියාර සොලිවුඩ් පුද්ගලික සමගම.
509/5
හෝකන්දර උතුර
අරංගල




