වටරැක දුම්රිය ස්ථානයට නුදුරින් සීඝ්රයෙන් සංවර්ධනය වෙමින් පවතින, ගංවතුර/නායයාම් වැනි ස්වාභාවික විපත් වලින් තොර නිස්කලංක මනරම් පරිසරයක පිහිටි, නළ ජලය, තෙකලා විදුලිය, දුරකථන පහසුකම් සහිත, කානු පද්ධතියකින් සමන්විත අලුතින් කාපට් කරන ලද අඩි 20 පාරට මුහුණලා පිහිටි පර්චස් 124 සෘජුකෝණ ඉඩම විකිණීමට. Ideal for Eco Resort, Cabana, Mini Villa, Day outing Project, Small Factory or Investment. Selling due to Migration.