වේගයෙන් වටිනාකම වැඩිවෙන වටරැක ප්‍රදේශයෙන් ඔබගේ අනාගතයට වටිනාම ඉඩම් ආයෝජනයක්!
ආයෝජනයට හෝ ඔබේ සිහින නිවස ඉදිකිරීමට සුදුසු වටිනා බිම්කොටස් සීමිත සංඛ්‍යාවක් දැන් ලබා ගත හැක
🌿 නිදහස්, ආරක්ෂිත සහ ස්වභාවික සොබාදහමෙන් පිරුණු පරිසරයක ඔබේ සිහින ජීවිතය ආරම්භ කරන්න ✨
📍 ස්ථානික වාසි:
🔰 High Level Roadට පහසු ප්‍රවේශය
🔰 ගොඩගම හන්දියට 5 km
🔰 පදුක්ක නගරයට 3 km
🔰 වටරැක දුම්රිය ස්ථානයට 500 m
🔰 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 2 km
🔰 NSBM Green Universityට 5 km
🏡 පහසුකම්:
♻️ ත්‍රි-පේස් විදුලිය
♻️ නල ජලය
♻️ සම්පූර්ණ කොන්ක්‍රීට් ජල නිකාශන පද්ධතිය
♻️ පුළුල් කාපට් මාර්ග
🛒 සුපිරි වෙළඳසැල්, බැංකු, ජිම් සහ අනෙකුත් සියලුම පහසුකම් අසන්නම!
💫 ඔබගේ සිහින නිවස අදම ආරම්භ කරන්න!
💳 ගෙවීම් පහසුකම්:
🔰 රු. 200,000කින් අදම ඉඩම වෙන්කරගන්න
🔰 50% මුදල් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ (පොලී රහිතව)
🔰 සම්පූර්ණ මුදල් ගෙවීම් සඳහා විශේෂ වට්ටම්